මොළය හකුළන භයානක Zika වෛරසය ව්‍යප්ත වෙයි

භයානක Zika වෛරසය ඉන්දියාවේ වැඩි ම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ද ව්‍යාප්ත වී තිබේ.‍‍

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දරුවන් 17 දෙනෙකු ඇතුළු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 89 දෙනෙකු සිකා වෛරස් ආසාදිතයින් බවට මේ වන විට තහවුරු වී ඇති බව ය.

මේ වන විට කාන්පූර්හි තත්ත්වය බරපතළ වෙමින් පවතින බවට එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නේපාල් සිං පවසා තිබේ.

මීට අමතරව, පසුගිය සැප්තැම්බර් මාසයේදී සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබිණි.

සිකා වෛරසය ඉන්දියාවෙන් පළමු වරට වාර්තා වූයේ, 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙනි.

මදුරු විශේෂයක් මාර්ගයෙන් ආසාදනය වන මෙම වෛරසය හේතුවෙන් කුඩා දරුවන්ගේ මොළය ආශ්‍රිත ආබාධ සහ තවත් දුර්ලභ ආබාධ තත්ත්වයන් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

එය ආසාදනය වීමෙන් පසු මොළය හැකිළෙන අතර හිසේ ප්‍රමාණය කුඩා වන බව හඳුනාගෙන ඇත.

මෙම වෛරසය මදුරුවන් මාර්ගයෙන් ආසාදනය වුවත්, ලිංගික සබඳතා හරහා ද එය ආසාදනය විය හැකි බව සොයාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?