මොහාන් සමරනායකට ආණ්ඩුවෙන් ලොකු පුටුවක්

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා (09) පත් කර තිබේ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් පුරප්පාඩු වූ ධූරටය තාවකාලිකව රුවන් සත්කුමාර මහතා පත් කර සිටියේය.

මෙහොන් සමරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කලක් කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?