logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මොරල්ලෙකුගේ පහරදීමකින් ධීවරයෙකු මරුට

මසුන් ඇල්ලීමට මුහුදු ගිය ධීවරයෙකුට විෂ සහිත මොරල්ලෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ධීවරයා ඊයේ (02) යාපනය – ගුරුනර් ධීවර ජැටියෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

මියගිය ධීවරයා ධීවර කටයුතුවල නියැලෙමින් සිටින අතරතුරදියි මොරල්ලෙකු මෙම ප්‍රහාරය ඔහුගේ ගෙලට සිදු කර ඇති බවට යාපනය පොලිසිය සඳහන් කළේ.

මෝරල්ලගේ තුඩින් එල්ල වූ ප්‍රහාරයෙන් එම ධීවරයාගේ ගෙල සිදුරු වී බරපතළ තත්ත්වයෙන් පසුවීමෙන් පසුව ඔහු සමග මුහුදු ගිය සෙසු ධීවරයින් ද තුවාල ලැබූ ධීවරයා ව ගොඩබිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ ගුරුනගර් 05 වන පටුමගේ පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉංගිරිය රත්මල්ගොඩ හබරකල කන්ද නාය යාමේ අවදානමක? #breakingnews #hotnews
01:26
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
00:55
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-05
00:00
Video thumbnail
රංගෙට...නලින් හොඳටම අමතයි
04:11
Video thumbnail
කතරගම දේවාලයේ පෙරහැර බලන්න එන අයට පොලීසියෙන් හදීසියේ කළ දැනුවත්කිරීම මෙන්න...#katharagama
05:54
Video thumbnail
නව ආරකින් නැවතත් යුක්තිය - පොලීසියෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න #police #yukthiya
07:13
Video thumbnail
බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්
03:52
Video thumbnail
"මේ රටේ අයිතිවාසිකම්වල උල්පත - ඡන්ද අයිතිය " - G.L.ගෙන් සුපිරි විග්‍රහයක්...#sjb #slpolitics
03:27
Video thumbnail
නාමල් - ධම්මික සුහද හමුව මෙන්න - ධම්මික පෙරේරා එක්ක කිරි උතුරෝලා පටන් ගන්න යන අලුත්ම වැඩේ
04:21
Video thumbnail
රටම බලාසිටි ජනාධිපති අපේක්ෂක
07:30

?