මොරටුව නිවසක් තුළ ඝාතනයක් – කාන්තාවක් කඹයකින් ගැට ගසා සිටිය දී හමුවෙලා (වීඩියෝ)

මොරටුව, රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හරේන්ද්‍ර කුමාර නැමති 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය පිළිබඳව විස්තර කරමින් ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ (14) රාත්‍රී එකොළහට පමණ එම නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසුණු බවයි.

ටික වේලාවකට පසු නිවස තුළින් පිරිත් ශ්‍රවණයවීමත් සමඟ ඒ පිළිබඳව සොයා බැලීමට නිවසට කිසිවෙක් නොගිය බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කෑ ගැසීමට නොහැකි ආකාරයෙන් බිරිඳව කඹයකින් ගැට ගසා තිබී ඇති අතර, පසුව ඇය කෙසේ හෝ උත්සාහ කර ජංගම දුරකථනයෙන් අසල්වාසී කාන්තාවකට ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

පසුව දුරකථනයෙන් කෙඳිරි හඬක් ඇසීම හේතුවෙන් ඇමතුම ලැබුණු කාන්තාව නිවසට පැමිණ බැලීමේ දී මෙම සිද්ධිය දැක ඇති බව සඳහන්.

අනතුරුව බිරිඳව වහාම රෝහල්ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ඝාතනය කුමන හේතුවක් මත සිදුවූවා ද යන්න අනාවරණ වී නොමැති අතර, මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09


?