AFC Banner
AFC Banner
Empty Ad

මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට එන බව දන්වයි

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (31) පැවති මාධ්‍ය සකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මීළඟ ජනාධිපතිවරයා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම තමන්ට එරෙහිව ක්‍රියාත්මක කුමන්ත්‍රණ සදහා නොබියව මුහුණ දෙන බවත් එහිදී ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?