මෛත්‍රීගේ දැඩි තීරණය ගැන අමරවීර කට අරී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරමින් අමාත්‍ය ධුර ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දැක්වීම සිදුකළා

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමන්ව ඉවත් කර ඇතිබවක් මෙතෙක් දැනුම් දී නැති බවත් එසේ තනතුරුවලින් ඉවත් කිරීමට නොහැකි බවයි.

එලෙස සිදු කිරීමට මධ්‍යම කාරක සභාවක් වත් රැස් නොවුණු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?