මේ වසරේ LPL තරගාවලිය නැහැ – ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

මෙම වසරට අදාළව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය මෙම වසරේ නොපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ලබන වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලානයට අදාළව මෙරට ක්‍රීඩාංගන සුදානම් කිරීම අරමුණු කරගනිමින් මෙවර එම තරගවලිය පැවැත්වීමට නොහැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?