මේ වගෙ පව් වැඩ කරන්න එපා

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා ගැන පැතිරී යන කටකතා ඉතා පිළිකුලෙන් හෙළා දකින බව ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ ඔහු මෙවැනි සටහනක් තබා තිබුණා.

“අපට සිටින කුසලතාපූර්ණ චරිතාංග රංගන ශිල්පියෙක් වන සරත් චන්ද්‍රසිරි අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මියගිය බවට පැතිරෙන අසත්‍ය කටකතා පිළිගනිමින් හෝ ඒවා සංසරණය කිරීම සඳහා සහය නොවන ලෙස ඔබෙන් ඉල්ලමි. බොහෝමයක් කලාකරුවන් හට සිදුකළ පරිද්දෙන්ම සරත් හට ද මෙසේ සිදුකිරීම ඉතා පිළිකුලෙන් හෙළා දකිනා අතර ඔහුගේ සෙත් සුව කඩිනමින් පැතීම මේ මොහොතේ අවශ්‍යම ක්‍රියාවයි. තම සමාජ මාධ්‍ය ගිණුම් වෙත අවධානය ගැනීම උදෙසා මෙවැනි පවිටු ක්‍රියාවන්ට මුල පිරීම නොකරන ලෙසින් මා එසේ සිදුකරන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමි.
එනිසාම කාටත්, හිතැති ආදරණීය සරත් හට තෙරුවන් සරණින් කඩිනම්පූර්ණ
සුවයම අත්වේවායි පතමි “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07