AFC Banner
Empty Ad
Empty Ad

මේවනවිට මෙරටින් පැයකට වාර්තාවන කොවිඩ් මරණ ගණන – අතිභයානක තත්වයක්

මේ වන විට පැයකට කොවිඩ් මරණ 09ක් පමණ මෙරටින් වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හඳුනාගත් නව විකෘති ප්‍රභේදය ද කොළඹින් බැහැර සෙසු ප්‍රදේශවලට පැතිරයාමේ අවදානමක් ඇති  බවයි ඇය සඳහන් කරන්නේ.

“ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙනවා. මේ අලුත් රැල්ලට සම්පුර්ණයෙන්ම හේතුකාරක වන ප්‍රභේදය තමයි ඩෙල්ටා. මේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹින් තමයි පටන් ගත්තේ. දැන් ඉතාමත් වේගයෙන් අනෙකුත් පළාත්වලටත් පැතිරෙමින් පවතිනවා. මේ අවස්ථාවේ දී කොළඹ ඩෙල්ටා තමයි 100%ක් වගේ තිබෙන්නේ.” යනුවෙන්ද ඇය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?