මෙවර බැසිල්ගෙන් වාර්තා ගත අයවැයක් සම්පූර්ණ විස්තරය මෙන්න

2022 අයවැය ලේඛණය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇති බව රජය පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මග පෙන්වීම සහ මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීමෙන්, ආයතන, සංවිධාන සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් උදහස් ඉදිරිපත් කළ බවයි රජය සඳහන් කළේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ කොරෝනා වසංගතය හමුවේ ජාතික හා ජත්‍යන්තර වශයෙන් ආර්ථිකයට ඉමහත් පීඩනයක් ඇති වු කාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම උදෙසා වන අයවැයක් සම්පාදනය කර ඇති බවයි.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නායකයින්ගේ දායකත්වයද අයවැය ලේඛනය සකස් කිරීම සඳහා ලබා ගෙන තිබෙනවා.

ආනයනකරුවන්, වෘත්තීය සංගම්, තේ, පොල්, රෙදි, එළවලු, පළතුරු, ආහාර, මත්ස්‍ය ඇතුළු අංශ 102ක පමණ කණ්ඩායමක් 2022 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා සහභාගී වී ඇති බවයි රජය සඳහන් කළේ. ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය 12වනදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙරට 76වැනි අයවැය ලේඛනය වන මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය ලේඛනයද වනවා.

මෙම ලයිස්තුව ට අනුව කැබිනට් අමාත්‍ය වරු, සහෝදර පක්ශ නායකයින්, දිස්ත්‍රික් ලේකම්වරු, ආණ්ඩුකාර වරු මෙන්ම  තානාපති වරුන්ගේ සිට ශාන්තිකර්ම වේදීන්ගේ සංවිධානය ,මල් වගා කරුවන්ගේ සංවිධානය ඇතුලු ආයත හා සංවිධාන 102 කින් අදහස් ලබාගෙන ඇත.

20211106 221759
20211106 221344
20211106 221347
20211106 221350
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?