මෙවර පාපන්දු ලෝක කුසලානයේ සරාගීම රසිකාවිය අත්අඩංගුවට පත්වීමේ අවදානමක

හිටපු ක්‍රොඒෂියා රූ රැජින, ‘ඉවානා නෝල්’ මෙවර පාපන්දු ලෝක කුසලානයේ සරාගීම රසිකාවිය ලෙස නම් කර තිබෙනවා.

මේ අතර, 26 හැවිරිදි ඉවානා නෝල් කටාර්හිදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ද මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඉවානා නෝල් කටාර්හි වීදිවල ඡායාරූප රූගත කිරීමක් සිදුකර ඒවා සමාජ මාධ්‍යට එක් කිරීමත් සමඟ මෙලෙස ඇය පොලිස් අත්අඩංගුවට පත්වීමේ අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගල්ෆ් රාජ්‍යක් වන කටාරයේ කාන්තාවන්ට ඇඳුම් සම්බන්ධයෙන් දැඩි නීතිරීති පැවතීම හමුවේ මෙවර ලෝක කුසලාන තරගවලිය නැරඹීමට පැමිණෙන විදෙස් ප්‍රේක්ෂිකාවන් සිය ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර ඇති බව වාර්තා වනවා.

කෙස් වෙතත් ‘ඉවානා නෝල්’ එම නීති රීති නොතකමින් තමන්ට පහසු සිත් ඇඳගන්නා ඇඳුම් පැළඳුම් වලින් සැරසී තරග නැරඹීමට පැමිණින බව ඇය පවසා තිබෙනවා.

“මම හිතන්නේ මගේ ඇඳුමෙන් හෝ බිකිනියෙන් කෙනෙකුට හානියක් වෙන්නේ කොහොමද? කරුණාකර මට එය පැහැදිලි කරන්න,” හිටපු ක්‍රොඒෂියා රූ රැජින සිය ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් 700,000 කගෙන් විමසා ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18