AFC Banner
Empty Ad
Empty Ad

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේම

මෙම වසරට අදාල උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදීම පැවැත්වීම සදහා කටයුතු ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

2021 වසරට අදාලව පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිථලද ළගදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ අතර ඌව වෙල්ළස්ස විශ්වවිද්‍යාලය සදහා මෙම වසර තුලදී වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?