spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට හෙදියන්ට සිංගප්පූරුවෙන් සුභ ආරංචියක්

වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇත.

දැනට රාජ්‍ය රෝහල් තුළ සේවය කරන හෙදියන් 4,000 ක් සිංගප්පූරු සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙක්ගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා.

වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇත.

මෙම අධ්‍යයන චාරිකාව තුළ දී , මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල , ශ්‍රී ජයවර්ධන මහ රෝහල , කොළඹ පෞද්ගලික රෝහලක් , ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් පිළිබඳව අධ්‍යනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?