Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෙරට සම්භවයක් ඇති නිතේෂ් සහ නාදන් ඕස්ට්‍රේලියාවෙන් ලෝක කුසලානයට

සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අද (15) දිනයේදී ආරම්භ වනවා.

ඒ අනුව ලෝක කුසලානය සඳහා තරග වදින ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයින් දෙපළක් වන නිතේෂ් සැමුවෙල් සහ නාදන් කුරේ ද ඇතුළත්ව තිබෙනවා.

  1. 🇦🇺 ඔය ඕස්ට්‍රේලියාව ගැනෙන.
    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 එංගලන්තයේ ටීම් එකේ නායකත්වය දී තිබුණේ මුස්ලිම් ජාතික නසාර් හුසේන්. ඒකනෙ ඕස්ට්‍රේලියාවේ Shane warne ට මැලේසියාවේ දී බයක් නැතුවම වහ දීලා මරලා තියෙන්නේ.😃 සුද්දන්ගෙ පක්කිලිකම නිසා.



අපගේ නවතම වීඩියෝ පුවත්