logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මෙරට රත්තරන් මිල නැවතත් අහස උසට නගී

ලෝක වෙළඳපලේ රත්තරන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

මෙරට රත්තරන් මිල මේ වනවිට දැක්වෙන්නේ කැරට් 22 පවුමක් රුපියල් 118,000 ක් ලෙසයි.

රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළදපොලේ අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862 යි දශම 5 යි 6 ක් ලෙසයි.

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව රත්තරන් මිල සියයට 4 යි දශම 1 යි 8 ක වර්ධනයක් පෙන්වන අතර විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
137
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?