නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
1
+1
1













