මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හා ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහත්මිය අද (29) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; දෙපාර්ශ්වයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක නිරත වෙමින් දෙපාර්ශ්වයට වැදගත් වන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ප්‍රංශ නියෝජිතවරිය උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම සාකච්ඡාවේ දී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටටම අදාළ කරුණු කිහිපයක් ද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂාව භාර ප්‍රංශ හමුදා තාක්‍ෂණික සහයෝගීතා නිලධාරි, කොමාණ්ඩර් Jean-Baptiste Trouche ද සහභාගී වුණා.

WhatsApp Image 2024 10 29 at 16.37.41 1
WhatsApp Image 2024 10 29 at 16.37.41
WhatsApp Image 2024 10 29 at 16.37.40 1
WhatsApp Image 2024 10 29 at 16.37.40
WhatsApp Image 2024 10 29 at 16.37.39
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?