මෙරට නිල සංචිත වත්කම්වල ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.243ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මෙම වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී නිල සංචිත වත්කම් 1.1%කින් ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය අගෝස්තු මාසයේ දී මෙරට නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?