මෙරට කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානම් සහිත ප්‍රදේශ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිය නවතම යාවත්කාලීන වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම යාවත්කාලීන කිරීම ඉකුත් ජුලී මස 24 වෙනිදායින් අවසන් වන ගතවු දින 14 තුලදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු ආශ්‍රිතව සිදුකොට තිබෙනවා.
ඒ නිරෝධායන මධ්‍යස්ථාන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අනුව මෙම සිතියම සකස් කොට ඇත.
එම සිතියම පහතින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




