මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට වසරයි

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී අදට (29) වසරක් සම්පූර්ණ වී තිබේ.

මේ වන විට එන්නත්කරණ වැඩසටහනේ ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊට සමගාමීව සතියක් ඇතුළත බූස්ටර් එන්නත ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව ඔහු පැවසුවේය.

එමෙන්ම මේ වන විට එන්තත් මාත්‍රා 35,634,497ක් ලබා දී ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, සයිනොෆාම් එන්තත් මාත්‍රා 23,029,353 ක්, ෆයිසර් එන්තත් මාත්‍රා 7,798,598 ක්, ඇස්ට්‍රා සෙනෙකා එන්තත් මාත්‍රා 2,899,460, මොඩර්නා එන්තත් මාත්‍රා 1,592,162 සහ ස්පුට්නික් එන්තත් මාත්‍රා 314,924ක් වශයෙන් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21