මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

තවත් කොවිඩ් ආසාදිතයන් 395 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.ඒ අනුව අද දිනයේ පමණක් හදුනාගත් රෝගීන් ගණන 1699 ක්..ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 109,845 ක් ලෙසයි.