මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට

අද (26) වාර්තා කරන ලද සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 05ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටින අතර මියගොස් ඇති සියලුම පුද්ගලයින් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්.අද (26) මේ දක්වා කොරෝනා ආසාදිතයින් 119ක් වාර්තා වී ඇති අතර සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665,094ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?