spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධව දැනුම්දීමක්

මෙරට පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීහු පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනුකාරක සභාවට දැනුම්දී තිබෙනවා.

දුන් එම නිලධාරීන් පෙන්වා දෙන්නේ, එසේම ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට කෝටි විසි දෙකකට වැඩි මුදලක් වාර්ෂිකව වැයවන බවත් මෙවන් විශාල මුදලක් වැයවීම වැලැක්වීමට නම් ඒ ආනයන නතර කර අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමට ගන්නා උත්සාහයන් දිරිමත් කළ යුතු බවයි. මේ අතර විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?