මෙරටින් වාර්තා වු වැඩිම කොරෝනා මරණ අද

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ තවත් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8157ක් වනවා.

එමෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව අද වාර්තා කළ මරණ 209 ලෙසටයි සැලකෙන්නේ. මීට පෙර එක් දිනකදී තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වූයේ 198ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?