AFC Banner
AFC Banner
Empty Ad

මෙරටින් පැනගිය අපරාධකරුවන්ට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කරයි (වීඩියෝ)

පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධව මෙරටින් පැනගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඉදිරියේ දී ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?