Empty Ad
AFC Banner
Empty Ad

මෙරටින් තවත් හිස නොමැති මළ සිරුරක් හමුවේ

අවුරුදු 30ත්-40ත් වයසේ පසුවන පුද්ගලයකුගේ හිස නොමැති මළ සිරුරක් ගාල්ල-සමුද්‍ර මාවත ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබී අද හමුවි තිබේ.

ඊයේ (02) පෙරවරුවේ, මළ සිරුරක් පාවෙමින් තිබුණු බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

සිරුරේ හිස දක්නට නොමැති බවත් එය පිරිමි පුද්ලයකුගේ මළ සිරුරක් ද කාන්තාවකගේ මළ සිරුරක් ද යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි බවත් පොලිසිය කීවේය.

සිරුර ගොඩට ගෙන ඒමෙන් පසු ඒ සම්බන්ද වැඩිදුර විමර්ෂණ ආරම්භ කරන බව ද ගාල්ල පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන වජිර කට අරියි මේවා අවුස්සන එකෙන් ජාතියට ඵලක් නෑ
09:26
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට එන්නේ මුජිබර්ද ?
13:52
Video thumbnail
ධර්මයෙන් රටක් සුවපත් කළ කැටවල හේමාලෝක හිමි කියපු කතාව
01:59
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
08:31

?