අද දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 3812 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි .
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.
ඒ අනුව, සුවය ලබා ඇති සම්පූර්ණ ආසාදිතයින් ගණන 353,191කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4