spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙන්න මේ අයටත් අලුතෙන්ම ලයිසන් ගන්න අවස්ථාවක්

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සදහා ද සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇත. එහි නියමු වැඩසටහන අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙයි.

ඒ සදහා පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ අතර ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද ඉල්ලීමක් මෙලෙස ඉටුවිය.

දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වන්නේ මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?