AFC Banner
AFC Banner
Empty Ad

මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු පෙර පුහුණු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ආරාධනා කළා.

එහිදී ආරම්භ පිතිකරු කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස කුසල් දැවීයන විට පන්දු 29කට මුහුණ දෙමින් ඔහු රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 54ක්.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 21කට දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?