මෙක්සිකෝවේ ජනපතිටත් කොරෝනා

මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රෙර්ස් මෑනුවෙල් ලෝපේස් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවද ඔහු තවමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ.‌ මේ වනවිට මෙක්සිකෝවේ දෙවන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භ වී ඇති අතර දෛනිකව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. වයිරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත මෙක්සිකෝව තුළ භාවිතයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ ඉතා ඉක්මනින්  තීරණයක් ගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ වනවිටත් එරට තුළ ෆයිසර් හා ඇස්ට්‍රා සෙනෙකා එන්නත් භාවිතය සඳහා අවසර හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?