මෙක්සිකෝවේ ජනපතිටත් කොරෝනා

මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රෙර්ස් මෑනුවෙල් ලෝපේස් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවද ඔහු තවමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ.‌ මේ වනවිට මෙක්සිකෝවේ දෙවන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භ වී ඇති අතර දෛනිකව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. වයිරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත මෙක්සිකෝව තුළ භාවිතයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ ඉතා ඉක්මනින්  තීරණයක් ගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ වනවිටත් එරට තුළ ෆයිසර් හා ඇස්ට්‍රා සෙනෙකා එන්නත් භාවිතය සඳහා අවසර හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11