මුළු රටටම සුබ ආරංචියක් ඉන්දියාවෙන් ආ වගයි

රුපියල් බිලියන 2ක් වටින සහල්,කිරිපිටි,ඖෂධ,තොගයක් මේ ඉරිදා (22) ඉන්දියාවෙන් මෙරටට ගෙනෙන බව ඉන්දියානු මහ කොමසාරිස් දැනුම් දෙයි