මුහුදු රළ සමඟ ගාල්ලේ සමුද්‍ර මාවතට ආ සුන්බුන් ඉවත් කරයි (ඡායාරූප)

අයහපත් කාලගුණය සහ මුහුදේ කැළඹිලි ස්වභාවයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම මුහුදු රළ ගොඩට ගසා ඇති බව ඊයේ (02) දිනයේ දී වාර්තා වුණා.

ඒ, අනුව ගාල්ල, අම්බලන්ගොඩ සහ දෙහිවල ආදී ප්‍රදේශවල ස්ථාන කිහිපයක ම මුහුදු රළ ගොඩට පැමිණ ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබුණා.

මේ අතර රළ පහරත් සමඟ මුහුදු ජලය ගොඩට ගලා ඒමෙන් ගාල්ල සමුද්‍ර මාවතේ පිරි තිබු මුහුදු වැලි හා සුන්බුන් ඉවත් කිරීම අද (03) සිදු කෙරුනේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ ගාල්ල පොලිසිය එක්වයි.

එහිදී බැකෝ යන්ත්‍ර යොදාගෙන මාර්ගයේ පිරී තිබූ වැලි ඉවත් කිරීමට එහිදී කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02