මුහුණු පොතට වෛරය පැතිරූ පුද්ගලයින්ට සිදු වු දේ

කොළඹ ගෝල් ෆෙස් අරගලයට සහාය පල කරමින් පොලිසියට හා හමුදාවට විරොධය පල කොට ද්වේශ සහගත වෛරි ප්‍රකාශ අඩංගු සටහනක් මුහුණු පොතේ තැබිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන මස 08වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට (25) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල කොටුව පදිංචි අහමදු නිස්වර් නමැති සැකකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?