Empty Ad
AFC Banner
Empty Ad

මුසම්මිල්ගේ සහාය සජිත්ට – ධුරයෙනුත් ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළ කිරීමට සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සමග එක් ව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි අද (05) පස්වරුවේ මෙම තීරණය නිල වශයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයා දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මුසම්මිල් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමේ තීරණයත් සමග සිය ආණ්ඩුකාර ධුරයෙන් ද ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවටත් වාර්තා වනවා.

ඒ බව නිල වශයෙන් දැනුම්දෙමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් ද ඒ මහතා විසින් යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?