AFC Banner
Empty Ad
Empty Ad

මුෂ්ෆිකර් රහීම්ට ටෙස්ට් තරඟාවලිය අහිමි වෙයි

බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහුගේ දකුණු මාපටැඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව එරෙහිවතරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ඔහුට අහිමි වී ඇති බවද සඳහන්.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වනදා සිල්හෙට්හිදී ආරම්භ වන අතර, දෙවන ටෙස්ට් තරගය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
24
+1
1
+1
1
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?