මුල්ලේරියාවෙන් සොයාගත් කෝටි 33.5 ආසන්න හෙරෝයින් කිලෝ 12

කෝටි 33.5 ආසන්න හෙරොයින් කිලෝ 12 ආසන්න තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු මුල්ලේරියාව බාරොන් තිලකානන්ද මාවත නිවසකින් සොයාගැනේ.

විශේශ කාර්‍ය බලකායේ බුද්ධි කොට්ටාශයට ලැබුනු තොරතුරක් මත විශේශ කාර්‍ය බලකායේ විශේශ මෙහෙයුම් 1හා 3 සහ මූලස්තාන කදුවුරේ නිලධාරින් විසින් මෙමෙ විශේශ මෙහෙයුම සිදුකරනු ලැබිනි

අංගොඩ ලොක්කගේ ප්‍රධාන ගෝලයෙක් වන සැගව සිටින ජිලේ නැමැත්තාට අයත් තොගයක් බවට මූලික විමර්ශන වලදී සොයාගෙන ඇත.

මෙමෙ හෙරොයින් තොගය සමග සලීම් තුවාන් සහ රොශාන් රවිදු ඩිල්ශාන් යන පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්ඩංගුවට ගන්නා ලදි.

හෙරොයින් තොගය ප්‍රවාහනයට භාවිතාකලයැයි සැකපිට ත්‍රීරෝද රතයක්ද අතඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා හෙරොයින් තොගය ඉදිරි විමර්ශන කටයුතු සදහා භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?