මුල්ලේරියාවෙන් සොයාගත් කෝටි 33.5 ආසන්න හෙරෝයින් කිලෝ 12

කෝටි 33.5 ආසන්න හෙරොයින් කිලෝ 12 ආසන්න තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු මුල්ලේරියාව බාරොන් තිලකානන්ද මාවත නිවසකින් සොයාගැනේ.

විශේශ කාර්‍ය බලකායේ බුද්ධි කොට්ටාශයට ලැබුනු තොරතුරක් මත විශේශ කාර්‍ය බලකායේ විශේශ මෙහෙයුම් 1හා 3 සහ මූලස්තාන කදුවුරේ නිලධාරින් විසින් මෙමෙ විශේශ මෙහෙයුම සිදුකරනු ලැබිනි

අංගොඩ ලොක්කගේ ප්‍රධාන ගෝලයෙක් වන සැගව සිටින ජිලේ නැමැත්තාට අයත් තොගයක් බවට මූලික විමර්ශන වලදී සොයාගෙන ඇත.

මෙමෙ හෙරොයින් තොගය සමග සලීම් තුවාන් සහ රොශාන් රවිදු ඩිල්ශාන් යන පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්ඩංගුවට ගන්නා ලදි.

හෙරොයින් තොගය ප්‍රවාහනයට භාවිතාකලයැයි සැකපිට ත්‍රීරෝද රතයක්ද අතඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා හෙරොයින් තොගය ඉදිරි විමර්ශන කටයුතු සදහා භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57