AFC Banner
AFC Banner
Empty Ad

මුදලිගේ මාවතේ උණුසුම් තත්ත්වයක්

කොටුව – මුදලිගේ මාවත ආසන්නයේ දී අද (28) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, තමන් එම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය විසින් බාධක යොදා මාර්ගය අවහිර කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චොදනා කිරීමත් සමඟයි.

අනතුරුව ඇය එම ස්ථානයේ විරෝධයක් ආරම්භ කළ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?