AFC Banner
Empty Ad
Empty Ad

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්.ආර්.ආර්ටිගල මිට සුළු මොහොතකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

නව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?