මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හේතුවෙන් අඩුවට වාහනයක් ගන්න බැරි තත්ත්වයක් (වීඩියෝ)

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ගෙන්වන වාහනවල පාවිච්චි කළ කාලසීමාව වසර 05ක් දක්වා ඉහළ දැමිය යුතු බව වහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

අද (12) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී සභාපතිවරයා චෝදනා කර සිටියේ මුදල් අමාත්‍යාංශයේ අත්තනෝමතිකව කටයුතු කරන ඇතැම් නිලධාරීන් එම කාල සීමාව වසර 03ක් දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ හේතුවෙන් අඩු ආදායම්ලාභීන්ට වාහනයක් මිල දී ගැනීමට ඇති හැකියාව ඔවුන් විසින් අහිමිකර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ හේතුවෙන් ජනතාවට රජය කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීමට ඉඩ පවතින බවයි සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම පාවිච්චි කළ වාහන ගෙන්වීමේ දී එය අවුරුදු තුනේ සීමාව පහේ සීමාවට නොගෙන ආවොත් ඒ තුළින් මහජනතාවගේ මුදල් අනිසි පාවිච්චක් ද සිදුවන බව ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?