මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමඟි ජන බලෙව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද (20) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් (කොළඹ මහ නගර සභාව වෙනුවෙන්) තමන් මෙම තීරණය ගන්නා බවයි පාර්ලිමේන්තුව් දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ.

https://youtu.be/manY8iisBjg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?