AFC Banner
Empty Ad
Empty Ad

මුජිබර් රහුමාන් කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස මැතිවරණයට ?

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.

එම තීරණය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි සතියේදී නාමයෝජනා භාරදීම සඳහා මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව සඳහන්.

මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම් ෆවුසි පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?