AFC Banner
AFC Banner
Empty Ad

මුජිබර්ගේ ගෝලයින් සිව්දෙනෙක් සිදුකරන පාර්කින් ටිකට් වංචාවක් ගැන අනාවරණයක්

සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගේ ගෝලයන් සිව්දෙනෙකු විසින් සිදුකරන පාර්කින් ටිකට් වංචාවක් පිළිබඳව; ස්වයං රැකියා වෙළඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් ආනවරණයක් කළා.

ඔහු මෙම අනාවරණය සිදුකළේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අද (29) පැවති විශේෂ මාධ්‍ය හමුවක දීයි.

එහිදී ඔහු කියා සිටියේ කොළඹ නගරයේ ප්‍රසිද්ධය ස්ථානවල ඇති රථගාල්වල ගාල්කරන වාහනවලින් මොවුන් බලහත්කාරයෙන් මුදල් එකතු කරන බවයි.

කිසිඳු ටෙන්ඩර් දැමීමකින් තොරව බලහත්කාරයෙක් එකතු කරන මෙම මුදල් කොළඹ මහ නගර සභාවට නොදී පහැර හැර ඇති බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ.

මෙමඟින් රුපියල් කෝටි 04ක පමණ මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව සභාපති ප්‍රදීප් චාල්ස් මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

පාතාල මැර බලය යොදා සිදුකරන මෙම පාර්කින් ටිකට් වංචාව සම්බන්ධයෙන් තමන් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22
Video thumbnail
වරායෙන් එළියට ගිය කන්ටේනර් ගැන - රටේ ජනතාවට ඇත්ත කියන්න
04:25

?