මීරිගම වෙඩි තැබීමක්

මීරිගම – අක්කර 20 ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (14) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ දූරියන් වත්තකදීයි.

එම වත්තෙහි මුරකරු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

දූරියන් සොරෙන් කැඩීමට පැමිණි අයෙකුට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?