AFC Banner
Empty Ad
Empty Ad

මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්

මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන් පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කර ඇත.

ඊයේ(06) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිපල අනුව මොහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

58 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07)අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිත අතර මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?