මීගමු මුහුදේ ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි – එක් අයෙක් මරුට තුනක් අතුරුදන්

මීගමුව ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (31) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් පළමුව අනතුරට ලක්ව ඇති බව මුලින්ම අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව එම යාත්‍රාවේ සිටි පිරිස මුදවාගැනීමට නාවික හමුදාව විශේෂ මෙහයුමක් ආරම්භ කර ඇති අතර, එහිදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පැවසුවේ.

එම යාත්‍රාවේ සිටි තවත් තිදෙනෙක් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සිදුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 03ක් ද අතුරුදන්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම යාත්‍රා සොයා විශේෂ මෙහයුමක් නාවික හමුදාව අරඹා ඇති අතර, ඊට සහායට ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57