Update – මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 25ක් පමණ මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
Update – මේ අතර තත්ත්වය පාලන සඳහා අහසට වෙඩි තැබීමක් ද සිදුකර ඇති බව වාර්තා වනවා.
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය තුළ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
3
+1
1
+1
1
+1
2













