මිස් වර්ල්ඩ් එකේ ඇත්තටම මොකද වුනේ…..

පසුගිය දවසක අමරිකාවේ ලස්වේගස් හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජින තරගයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ, ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා ඊට සහභාගි වුණු නිස යි. එදා, පුෂ්පිකා ඇතුළුව පිටත්ව ගිය කිහිප දෙනාට එරට සිටි ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් උපකාර කළ බව රහසක් නෙවෙයි. මේ පිළිබදව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාලුත් සඳහනක් කළා ඔබට මතක ඇති.

ඒ ශ්‍රී ලාංකිකයින් අතර රංගන ශිල්පිනියක් ලෙස කලකට පෙර කාගෙත් ආදරය දිනාගත්ත ගයේෂා පෙරේරාත් සිටියා. කෙසේ හෝ වේවා තරගාවලියෙන් අනතුරුව ඇය ඇගේ යූටියුබ් නාලිකාව වෙත වීඩියෝවක් මුදා හැර තිබුණා.
ඒ වීඩියෝවේ තිබුනේ තරගය අතර තුර සිදු වූ දේ පිලිබද විස්තර…

මේ සටහන සමග අමුනා තිබෙන්නේ ඒ වීඩියෝවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43