Empty Ad
AFC Banner
Empty Ad

මිලියන දෙකක ණයක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දැනට පවතින ව්‍යාපාර සඳහාද ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන දෙක නොයික්මවන ණය මුදලක් ලබාගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

එ තුලින් නව නිෂ්පාදන හෝ වෙළඳපොළ සංවර්ධය කරගනිමින් ව්‍යාපර ප්‍රවර්ධනය සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හැකිවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?